Abstract:
මෙම අධ්‍යයනයෙහි මූලික අරමුණ ඌව පළාත සඳහා අධ්‍යාපන සංවර්ධන සැලැස්මක් සකස් කිරීමේදී පැන නගින ගැටළු හා සැලකිය යුතු ප්‍රමුඛතා මොනවාද යන්න අනාවරණය කර ගැනීමයි. විමධ්‍යගතකරණ ක්‍රියාවලිය අනුව පළාත් සභාව තුළ අධ්‍යාපන සැළසුම්කරණය සංවර්ධනය වී ඇති ආකාරය හා එහි ස්වභාවය, සැළසුම්කරණයේ මූලික ප්රබලතා හා දුබලතා ...