Abstract:
අධ්‍යාපනය සියලු දෙනාගේ සාර්ථක දිවි පැවැත්ම සඳහා හේතුවන්නකි. එම ක්‍රියාවලිය පාසල, ගුරුවරයා,පෙළ පොත හා විභාග සහතික තුළින් පමණක් හඳුනාගත නොහැකිය යන පදනම මත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන ලදී. 1998 වර්ෂයේ සිට 12 ශ්‍රේණියටත් 1999 වර්ෂයේ සිට 13 ශ්‍රේණියටත් මෙම ප්‍රතිසංස්කරණ යටතේ ...