Abstract:
මෙම පර්යේෂණය ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරියේ ග්‍රමීය වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන මගින් ලබා දෙන වෘත්තිය අධ්‍යාපනය සහ පුහුණුව තුළින්, එම ආයතනයේ අපේක්ෂණ ඉටුවේද යන්න සලකා බැලෙන විමර්ශනාත්මක වර්ගයේ අධ්‍යයනයකි. මෙහිදී ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරිය 1996 වසරේ තරම් ඉතා මෑතදී පිහිටුවන ලද්දක් වූ බැවින් ඊට සම්බන්ධ ...