Abstract:
වර්තමානයේ ශ්‍රී ලංකාවේ අ.පො.ස. (උසස් පෙළ ) විභාග ප්‍රතිඵල විශ්ලේෂණයෙන් පෙනී යන කරුණක් නම් විද්‍යා/ගණිත අංශයෙන් වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාවක් පෙනී සිටින විෂයය වන රසායන විද්‍යාව අසමත් වන සිසුන්ගේ ප්‍රතිශතය ඉහළ අගයක් ගැනීමයි. එහි දී ප්රත්යක්ෂ වූ තවත් කරුණක් නම් විභාගය අසමත් වන සිසුන් ඉන් අනතුරුව රැකියා ක්ෂේත්රයට පිවිසීමත්, ඔවුන් ලත් සුදුසුකම්, ඉල්ලුම් කරන රැකියා ක්ෂේත්රයට නොගැලපීම නිසා ඉල්ලුම අඩුවීම හෝ ඔවුන් ප්‍රතික්ෂේප කිරීමත් ය.
කෙසේ නමුත් මෙම ගැටලුව විවිධාකාරයෙන් හඳුනාගනිමින්, සිසුන් තුළ විවිධ කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් විවිධ කාල වකවානු තුළ ...