Abstract:
යම් වැඩ පිළිවෙළක් මගින් අපේක්ෂිත ප්‍රතිඵල ලැබේ ද යන්න සොයා බැලීම එම වැඩ පිළිවෙළේ ම එක් අංගයකි. ඒ අනුව අධ්‍යාපනය සම්බන්ධ ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියේ දී ද ශිෂ්‍යයාගේ සාධන මට්ටම සොයා බැලීම අනිවාර්යය බව අධ්‍යාපනඥයින්ගේ අදහසයි. සිසුන්ගේ අවසාන සාධන ...