Abstract:
ලෝකයේ බොහෝ රටවල ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ ප්‍රාථමික අධ්‍යාපනයට සුවිශේෂත්වයක් හිමිවෙයි. ඇතැම් රාජ්‍ය ප්‍රාථමික අධ්‍යාපනය අනිවාර්ය කර ඇත. ඇතැම් දුප්පත් රටවල ප්‍රාථමික අධ්‍යාපනය නැංවීමට ආධාර කරයි. මුළු ලෝකයේ ම මූලික දක්ෂතා සහ සාක්ෂරතාවය ලබාදීමේ අදියර ලෙස ප්‍රාථමික අධ්‍යාපන අදියර වැදගත් වේ. ...