තිලකරත්න, පි. එම්.
(2018)
අ.පො.ස. ( සා.පෙළ ) සිසුන්, විභාග කේන්ද්‍රීයව දිවෙන තරඟකාරී අධ්‍යාපන රටාවෙන් මුදවා ගෙන, ගවේෂණාත්මක අත්දැකීම් තුළින් අපේක්ෂිත නිපුණතා වර්ධනය කරගනිමින්, අනාගත වැඩ ලෝකයට අවශ්‍ය නිපුණතා සහිත පුරවැසියන් බිහිකිරීම, අ.පො.ස. (සා.පෙළ ...