රත්නපාල හිමි, මහකුම්බුක්ගොල්ලැවේ.
(1996)
අනාදිමත් කාලයක සිට මිනිසා මුහුණ දී සිටින ප්රබල ගැටලුව නම්, තමා සහ තමා අවට විෂය ලෝකය අර් ථ සම්පන්න අයුරින් අවබෝධ කර ගැනීම පිළිබඳ ගැටලුවයි. මිහිතලය මත ජනිත සත්වයින් අතර,උස්සතම සත්වයා මිනිසායි. අන් කිසිදු සත්වයෙකුට නොමැති, ...