සිල්වා, එල්.ඩී,එස්.
(1982)
අධ්‍යාපන, සමාජානුයෝජනය,සදාචාරය හා නවයෞවනය යන සංකල්ප නුතන දාර්ශනික, සමාජ විද්‍යාත්මක හා මනෝවිද්‍යාත්මක පර් යේෂණ ක්ෂෙත්රයන්හි අධ්‍යයනයට හා විමර් ශනයට ලක්වන සංකල්ප කිහිපයකි. මේවා කිසියම් සමාජයක සාමාජිකයන් හා ඔවුන්ගේ චර් යා ...