Postgraduate Research
Login
UOC eRepository
→
Postgraduate Research
JavaScript is disabled for your browser. Some features of this site may not work without it.
Postgraduate Research
Browse by
By Issue Date
Authors
Titles
Subjects
Search within this community and its collections:
Collections in this community
Masters Theses - Faculty of Arts
[60]
Masters Theses - Faculty of Education
[164]
Masters Theses - Faculty of Finance and Management
[14]
Masters Theses - Faculty of Graduate Studies
[126]
Masters Theses - Faculty of Law
[16]
Masters Theses - Faculty of Science
[330]
Masters Theses - Institute of Indigenous Medicine
[68]
Masters Theses - Postgraduate Institute of Indigenous Medicine
[0]
Masters Theses - Postgraduate Institute of Medicine
[676]
Masters Thesis - Faculty of Medicine
[17]
MPhil/PhD theses
[743]
Recent Submissions
ශ්‍රී ලංකාවේ පාසල්වල බුදුදහම ඉගැන්වීම (10 ශ්‍රේණිය -ආශ්රයෙන් කරන ලද අධ්‍යයනයක් )
සෝමසරණ, ඩබ්ලිව්.එස්.
(
1984
)
ළමයකුගේ ජිවිතය හදාගන්විමේලා ආගමික අධ්‍යාපනයක ඇති වැදගත්කම අද බොහෝ දෙනෙකු විසින් පිළිගෙන ඇත. ඒ පිළිබඳව නොසලකා හරින ලද ඇතැම් රටවල් වර්තමානයේ මුහුණ දී ඇති ගැටළුත්,විශේෂයෙන්ම, දශක හතරක පමණ කාලයක සිට ආගම ධර්ම (බුද්ධ ධර්මය ) ...
ශ්‍රී ලංකාවේ පහළ ප්‍රාථමික පංති කාමර අධ්‍යාපන ක්‍රියාවලියේ ඵලදායිතා වර්ධනය සඳහා දෙමාපිය සහය යොමු කර ගන්නා ආකාරය පිළිබඳ අධ්‍යයනයක්
පෙරේරා, එම්.ඩබ්ලිව්.එල්.
(
1985
)
වර්තමාන ලෝකයේ බොහෝ රටවල් සිය පහළ ප්‍රථමික අධ්‍යාපන අවස්ථා කෙරෙහි විශේෂ අවධානයකින් ක්‍රියා කරන පරිචයන් විද්‍යමාන වේ. මෑත දශක කිහිපයක් වනතුරු ප්‍රාථමික අධ්‍යාපන අවස්ථාව අමතක කර සිටීමේ අනිටු විපාක කෙරෙහි අවධානය යොමු වෙමින් ...
ශ්‍රී ලංකාවේ නොවිධිමත් අධ්‍යාපන අවස්ථා තුළින් ලබාදෙන කෘෂි අධ්‍යාපනය රටේ වී ගොවිතැනෙහි ප්‍රගතියට උපයෝගී වේදැයි එක් කෘෂිකාර්මික ප්‍රදේශයක් ඇසුරෙන් කරන අධ්‍යයනයක්
දහනායක, පී. පී.
(
1995
)
ජාතික සංවර්ධන ක්‍රියාවලියට අවශ්‍ය නිර්මාණ කුසලතාවෙන් යුක්ත කාර්යක්ෂම පුද්ගලයන් පාසල තුළින් බිහිකිරීම අධ්‍යාපනය තුළින් සිදු විය යුත්තකි. ද්විත්යික අධ්‍යාපන අදියරට පිවිසෙන සිසුන්ගේ භාෂා දක්ෂතා දියුණු කිරීම මේ සඳහා අවශ්‍ය ම ...
ශ්‍රී ලංකාවේ නොවිධිමත් අධ්‍යාපන අවස්ථා තුළින් ලබාදෙන කෘෂි අධ්‍යාපනය රටේ වී ගොවිතැනෙහි ප්‍රගතියට උපයෝගී වේදැයි එක් කෘෂිකාර්මික ප්‍රදේශයක් ඇසුරෙන් කරන අධ්‍යයනයක්
කොඩිකාර, කේ.ඒ.කේ.පී.
(
1985
)
කොළඹ දිස්ත්‍රික්කයේ හේවාගම කෝරළයේ වී ගොවිතැනෙහි නියතු ගොවීන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නොවිධිමත් අධ්‍යාපන වැඩ සටහනට සහභාගී වන ආකාරය පිළිබඳව විස්තරාත්මක පර්යේෂණ ක්‍රමය භාවිතා කොට මෙම අධ්‍යයනය කරන ලදී. ශ්‍රී ලංකාවේ සැම ...
ලංකාවේ ද්විතියික පාසල්වල ක්‍රියාත්මක වන විෂය සමගාමී කටයුතු පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යනයක්
බැද්දේගම, එස්.
(
1991
)
ද්විතියික පාසල් අධ්‍යාපනය සිසුන්ගේ පෞද්ගලික සංවර්ධනය මෙන් ම රටේ සංවර්ධනයට හේතු වේ යයි අපේක්ෂා කෙරේ. බුධිමය,කායික,චිත්තවවේගීය හා සාමජියිය අංශවලින් ශිෂ්යතුළ විය යුතු සංවර්ධනය ඉටු කිරීම පැවරී ඇත්තේ පාසල් වෙතටය. පාසල තම කාර්ය ...

ශ්‍රී ලංකාවේ ගුරු විදුහල්හි පුහුණුව ලබන ගුරු සිසුන්,ගුරුවරයාගේ භූමිකාව සංජානනය කරන ආකාරය ආශ්රිත අධ්‍යනයක්
ප්‍රනාන්දු, ඩබ්ලිව්,ඩී
(
1985
)
අධ්‍යාපනයෙහි ආර්ථික වටිනාකමක් ගැබ්ව යන සංකල්පය ලොව පුරා ප්‍රචලිත වෙත්ම,සැමරටක්ම පාහේ පෙර නොවූ විරූ වගකීමක්, අධ්‍යාපනය මත පවරනු ලබා ඇත. දේශපාලන නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ ද බලයට පත් සෑම රජයක්ම පාහේ,අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ...
ශ්‍රී ලංකාවේ ගුරු අධ්‍යාපන වැඩසටහනෙහි පුර්වසේවා ගුරුපුහුණුවක අවශ්‍යතාව පිළිබඳ අධ්‍යයනයක්
ප්‍රේමරත්න, ආර්.එම්.
(
1986
)
ගැටළුව ፦ ශ්‍රී ලංකාවේ ගුරු අධ්‍යාපන ඉතිහාසය විමසීමේදී, පෘතුගීසි යුගයේදී ''මොනස්ටරි'' වලත්,ලන්දේසි යුගයේදී සෙමනේරිවලත් බ්‍රිතාන්‍ය යුගයේදී නෝමල් පාසලේදීත් ගුරු පුහුණුව ලබාදුන් බවට සාක්ෂි ඇත. මෙම ආයතන වලට දක්ෂ සිසුන් තොර ...
ශ්‍රී ලංකාවේ ගුරු අධ්‍යාපන ආයතනවල කෙරෙන ඇගයීම් කටයුතු පිළිබඳ විචාරාත්මක විමර්ශනයක්
ලයනල්, එස්.ඩී.
(
1978
)
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියේ ප්‍රාථමික හා ද්විතියික පාසැල්වලට අවශ්‍ය ගුරුවර ගුරුවරියන් සඳහා වෘත්තීය අධ්‍යාපනය ලබා දෙන ආයතන වන ගුරු විද්‍යාලවල ක්‍රියාත්මක වන ආරම්භක සුදානම් කිරීමේ ගුරු අධ්‍යාපන පාඨමාලා ආශ්රිත ඇගයීම් ...
ශ්‍රී ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ කනිෂ්ඨ ද්විතික අධ්‍යාපන අදියර අවසන් කරන (10 ශ්‍රේණිය ) සිසුන්ගේ අදහස් ප්රකාශනය පිළිබඳ ව පවත්නා ගැටළු විචාරාත්මක ව විමසා බැලීමට කෙරුනු අධ්‍යයනයක්
වීරසිංහ, ඩබ්ලිව්.ඒ.ඩබ්ලිව්.ද එස්.කේ.
(
1982
)
ශ්‍රී ලංකාවේ සිසුන්ගේ සමස්ථ අධ්‍යාපන ක්ෂෙත්රය ම මෙහෙයවන අධ්‍යාපන මාධ්‍ය සිංහල භාෂාවයි. අද්‍යතන ලංකාවේ පාලන ක්ෂෙත්රය මෙහෙය වන්නේ ද රාජ්‍ය භාෂාව වන සිංහල භාෂාවෙනි. එපමණක් නොව, සමාජය කාර්යක්ෂම ව පවත්වා ගැනීමටත්, අවශ්‍ය ...
ශ්‍රී ලංකාවේ ගුරුවිද්‍යාලීය පුහුණු (සිංහල මාධ්‍ය) පාඨමාලාවට අයත් විෂය නිර්දේශයේ වෘත්තීය අධ්‍යාපන ඛණ්ඩය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්
පතිරාජ, පී.එම්.යූ.
(
1987
)
විධිමත් අධ්‍යාපනයේ කාර්යයේ මුලික අත්තිවාරම දැමීමේ නියමුවන් පුහුණු ගුරුවරුය. පාසල් ජනගහනයෙන් 63%ක් ප්‍රථමික අංශයේ සිසුන්ය. ජාතික අවශ්‍යතාවන් සපුරාලනයේ අධ්‍යාපන පරමාර්ථ මුදුන්පත් කිරීමේ ආරම්භය ප්‍රාථමික අධ්‍යාපනයේ දී සිදුවේ. ...
ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ද්වීතීයික අධ්‍යාපනය ලබන සිසුන්ගේ භූගෝලවිද්‍යා සංකල්පය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යනයක්
චන්ද්‍රලතා, ඩී.වී.බී.
(
1984
)
උක්ත අධ්‍යයනය ගැටළුවත් පරියේෂණ සිදුකළ ආකාරයක් එහි නිගමනත් සංක්ෂෙපයෙන් දැක්වීම සඳහා මෙම පිටු කිහිපය මිඩංගු කෙරේ. වර්තමාන අධ්‍යාපන ක්ෂෙත්රයේ වැදගත් ප්‍රශ්නයක් බවට පත්ව ඇති ජ්‍යෙෂ්ඨ ද්විතියික සිසුන්ගේ සාධන දුර්වලතා පිළිබඳව ...
ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ද්විතියික පාසලේ ක්‍රියාත්මක වන පන්ති කාමර කළමනාකරණය පිළිබඳ විමසීමක්
ගජවීර, ජේ.
(
1999
)
මෙම පර්යේෂණය "ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ද්විතියික පාසලේ ක්‍රියාත්මක වන පන්ති කාමර කළමකරණය" පිළිබඳ විමසා බැලෙන්නකි. ශ්‍රී ලංකාවේ පාසල් වල පන්ති කාමර ක්‍රියාවලිය අසතුටුදායක තත්වයක පවතින බව මෑත අතීතයේදී කිහිප අවස්ථාවකදීම අනාවරණය ...
ශ්‍රී ලංකාවේ පාසල් තුළ 1996 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන අ.පො.ස (සා.පෙ) නව කෘෂිකර්මය විෂයමාලාව තුළින් කෘෂිකර්ම විද්‍යාලයීය ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා ලබා දෙන පදනම පරික්ෂා කෙරෙණ විමර්ශනාත්මක අධ්‍යයනයක්
සමරවීර, පී.
(
1999
)
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සම්පත් වලින් අනුන, එම අංශයෙන් සංවර්ධනය වීමේ මනා විභවයක් ඇති රටකි. මේ නිසා කෘෂිකර්මය පාසල් විෂයමාලාව තුළ වැදගත් විෂයයකි. 1992 ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ නිර්දේශය මත 1996 වසරේ සිට අ.පො.ස (සා.පෙ) ...
ශ්‍රී ලංකා ද්විතියික පාසල් මට්ටමේ ළමුන්ගේ ස්ව-සංකල්පය මැනීම සඳහා මිනුම් උපකරණයක් ගොඩනැගීම හා සම්මතකරණය
චන්ද්‍රදාස, ඩබ්ලිව්.
(
1996
)
ස්ව-සංකල්පය මෑතක සිට මනෝවිද්‍යාඥයින්ගේ අවධානයට ලක්වී ඇති වැදගත් සංරචකයකි. මෙම සංරචකය සඳහා වඩාත් වලංගු අර්ථකථනයක් සැපයීමත් එම අර්ථකථනය පදනම් කරගෙන ශ්‍රී ලංකාවේ ද්විතියික පාසල් මට්ටමේ ළමුන්ගේ ස්ව-සංකල්පය මැනීම සඳහා මිනුම් ...
ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාවන්හි ප්‍රයෝගික ඉගැන්වීම් පුහුණු වැඩ පිළිවෙල පිලිබඳ අධ්‍යයනයක්
විජේවර්ධන, ඒ.ඩී.කේ.
(
1997
)
ජාතික පිබිදීම පැවැත්ම හා අනාගත ගුරුවරුන්ගේ මග පෙන්වීම මත රඳා පවතී. එබැවින් ගුරුවරයා සතු කාර්යභාරය අතිශයින්ම වැදගත්ය. සිසුන්ගේ ඉගෙනීමේ කටයුතු වල සාර්ථකත්වය රඳා පවතින්නේ ඉගැන්වීමේ නියුතු ගුරු පිරිස දැනුම කුසලතා ආකල්ප වලින් ...
ශ්‍රී ලංකාවේ ජාතික තරුණ සේවා සභාවේ ''යෝවන සමාජ'' වල යෞවනයන් හා ඔවුන්ට දෙනු ලබන නොවිධිමත් අධ්‍යාපනයේ ස්වභාවය පිළිබඳ අධ්‍යයනයක් ; කළුතර දිස්ත්‍රික්කය ඇසුරිනි
හෙට්ටිහේවා, එස්.ආර්.
(
1990
)
ඕනෑම රටක සමස්ත සංවර්ධනයෙහි පදනම රදා පවතින්නේ මානව සම්පත් ඵලදායි ලෙස ආයෝජනය කරලීමේ ශක්‍යතාවය මතය. පාසැල් හැර යන අති විශාල තරුණ කොටස්, කිසියම් සංවර්ධන කාර්යකට යොමු නොවී නිකරුණේ කාලය ගතකිරීම තරුණ සංවර්ධනය කෙරෙහි මෙන්ම ජාතික ...
මුලික පිරිවෙනේ දැනට ඉගැන්වෙන විෂය මාලාව පිළිබඳ විමර් ශානාත්මක අධ්‍යයනයක්
හේරත්, එච්.එම්.ටි.බී.
(
1983
)
මුලික පිරිවෙනේ දැනට ඉගැන්වෙන විෂය මාලාව මෙම පර් යෙෂන්යෙහි ලා විමර් ශනයට භාජනය කෙරෙන විෂය ක්ෂෙත්රයයි. ''පිරිවෙන් අධ්‍යාපනය" නම් ප්‍රථම පරිජ්ජේදයෙහි අඩංගු වන්නේ පිරිවෙන් අධ්‍යාපනයේ විකාශනය පිළිබඳ තොරතුරයි. පරිජ්ජේදය ආරම්භ ...
"රත්නපුර දිස්ත්‍රික්කයේ පරිසරය ආශ්රිත මැණික් කර්මාතය, පාසල් ළමුන්ගේ විධිමත් අධ්‍යාපනය කෙරේ දක්වන බලපෑම'' පිළිබඳ විමර් ශානාත්මක අධ්‍යයනයක් -රතනපුර දිස්ත්‍රික්කයේ පාසල් ඇසුරින්.
ජයවර්ධන, ඒ.ඒ.
(
1984
)
විධිමත් අධ්‍යාපනය කෙරේ මැණික් කර් මාන්තයේ බලපෑම පිළිබඳව කරන ලද මෙම අධ්‍යයනය කාලින වැදගත්කමක් උසුලන සමාජ විද්‍යාත්මක සජීවී ගැටළුවකි. ඉපැරණි සංස්කෘතියකින් හෙබි මැණික් කර් මාන්තය එයටම ආවේණික වූ සාම්ප්‍රදායික තාක්ෂනවේදයකට ...
ලාංකික ජනශ්රැතිය තුළින් පිළිබිඹුවන අධ්‍යාපන චින්තනය
ගුණරත්න, පී.ඒ. පී.ඒ.
(
1980
)
ලාංකික ජනශ්රැතියේ පිළිබිඹු වන අධ්‍යාපන චින්තනය මත කරන ලද පර් යේෂණයේ දී අරමුණ වුයේ - 1. දසය වන සියවසයේ සිට ශ්‍රී ලනකාවට පැමිණි විදේශිකයන්ගේ බලපෑම්වලට ගොදුරු වීමෙන් යටපත් වූ ලාංකික ජනශ්රැතියෙන් පිළිබිඹු වන අධ්‍යාපන චින්තනය ...
ශ්‍රී ලංකාවේ 6-11 වසර සඳහා කලාපීය ගණිත ගුරු උපදේශක භූමිකාව පිළිබඳව විමර් ශානාත්මක අධ්‍යයනය
අතුකෝරාළ, ඩි.පී.
(
1998
)
පාසල් විෂය මාලාවෙන් වැදගත් විෂයක් වන ගණිතයෙන් මිනිසාට නිරවුල් හා තර්කානුකුලව යමක් ඇති සැටියෙන් දැකීමට හැකි වේ. ගණිත විෂයය දියුණු කිරීම සඳහා විශ්යමලාව වෙනස් කිරීම ප්‍රතිසංස්කරණය කිරීම, ගණිත ගුරුවරුන් පත් කිරීම,පුහුණු කිරීම ...
View more
Search DSpace
Search DSpace
This Community
Advanced Search
Browse
All of DSpace
Communities & Collections
By Issue Date
Authors
Titles
Subjects
This Community
By Issue Date
Authors
Titles
Subjects
My Account
Login
Register
Discover
Author
Perera, P. K. (15)
Li, Y. (10)
Peng, C. (6)
Wickramasinghe, D.D. (5)
Han, C. (4)
Jayasinghe, C.K. (4)
Surendran, S.N. (4)
Abeygunasekera, D.D. (3)
Abeywarna, U.K. (3)
Gomes, G.A.C. (3)
... View More
Subject
MALARIA (5)
Filariasis (4)
Malaria-epidemiology (4)
Malaria-genetics (4)
Malaria-immunology (4)
Wuchereria bancrofti (4)
Child (3)
Wuchereria bancrofti-genetics (3)
Antigens, Protozoan (2)
Dengue (2)
... View More
Date Issued
2010 - 2019 (439)
2000 - 2009 (962)
1990 - 1999 (465)
1980 - 1989 (281)
1970 - 1979 (62)
1965 - 1969 (5)
RSS Feeds
RSS 1.0
RSS 2.0
Atom