Abstract:
අවකාශය වනාහි ස්ථානීය ස්වරූපය අනුව ගතිකමය ස්වභාවයක් ගනී. පර්යේෂණ අධ්‍යන අවකාශය වන නිදහස් චතුරස්‍රය ආශ්රිත අවකාශයෙහි ද මෙකී ස්වරූපයක් දැකගත හැකිය. පශ්චාත් යටත්විජිත සමයේ සහ පශ්චාත් යුධ සමයේ නිදහස් චතුරස්‍රය ආශ්රිත අවකාශයෙහි සිදුවූ නවීකරණ මගින් ජනවාර්ගික සහ පන්තිමය ධ්රැවීයකරණ සිදුවන බව දැක ගැනීමට හැකි විය. මෙම අධ්‍යයනය සඳහා ...