Abstract:
නාගරීකරණය හමුවේ පුද්ගල ජීවන රටාව පරිභෝජනවාදී ආර්ථික රටාවකට යොමු වී තිබේ. යම් පුද්ගලයකු ජීවත්වන පරිසරය, එම පුද්ගලයාගේ චර්යාත්මක සාධක කෙරෙහි බලපායි. පුද්ගලයාගේ එම ජීවන රටාව රෝගාබාධ ගණනාවකට හේතුවේ. වර්තමානය වන විට බෝවන රෝගවල සිට බෝ නොවන රෝග දක්වා රෝග සංක්‍රාන්තියක් හඳුනාගත හැකි වේ. මෙම අධ්‍යයනයේ ප්‍රධාන අරමුණ නාගරික ජීවන රටාව හඳුනාගැනීම ...