ආරච්චි, ආර්.
(Faculty of Arts, University of Colombo., 2020)
නාගරීකරණය හමුවේ පුද්ගල ජීවන රටාව පරිභෝජනවාදී ආර්ථික රටාවකට යොමු වී තිබේ. යම් පුද්ගලයකු ජීවත්වන පරිසරය, එම පුද්ගලයාගේ චර්යාත්මක සාධක කෙරෙහි බලපායි. පුද්ගලයාගේ එම ජීවන රටාව රෝගාබාධ ගණනාවකට හේතුවේ. වර්තමානය වන විට බෝවන රෝගවල ...