අසිංසලා, ටී.එච්.ආර්.
(Faculty of Arts, University of Colombo., 2020)
සියලු සත්වයන්ගේ මූලික අවශ්‍යතාවයක් වන ලිංගිකත්වය සමාජ සංස්කෘති තුළ සීමා කිරීම් වලට ලක් කර ඇත. ශ්‍රී ලංකා සමාජය තුළ ලිංගික ක්‍රියා සමාජයීය වශයෙන් අනුමත කරනුයේ විවාහයෙනි. ඒ අනුව විවාහයට පෙර සහ පසු වශයෙන් ලිංගික ක්‍රියා වර්ග ...