Recently added
Login
UOC eRepository
→
Postgraduate Research
→
Masters Theses - Faculty of Education
→
Recent submissions
JavaScript is disabled for your browser. Some features of this site may not work without it.
Masters Theses - Faculty of Education: Recent submissions
Now showing items 41-60 of 164
Previous Page
Next Page
හතරවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ගේ ගණිත විෂය සාධනයේ පවතින විෂමතා පිළිබද විමර්ශනාත්මක අධ්‍යනයක් (ජාතික අධ්‍යාපන හා ඇගයීම් කේන්ද්‍රයේ 2003 පර්යේෂණයේ දත්ත සමග මාතර අධ්‍යාපන කලාපයේ 1C වර්ගයේ පාසල්වල 2009 වර්ෂයේ සාධන මට්ටම් සැසදීමක්)
සුනන්ද හිමි, වේහැල්ලේ
(
2004
)
ශ්‍රී ලංකාවේ රජයේ පාසල්වල තුන්වැනි ප්‍රධාන අවධියට නියමිත ප්‍රාථමික ගණිත විෂයමාලාවේ ක්‍රියාත්මක ස්වභාවය පිළිබද අධ්‍යයනයක් - මහනුවර දිස්ත්‍රිකය ඇසුරින්
ඒකනායක, ඊ.එම්.පී.සී.එස්.
(
2010
)
ප්‍රාථමික දෙවන අවධියේ ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ "ළමා ක්‍රියාකාරකම් " ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ කෙරෙන විස්තරාත්මක අධ්‍යයනයක් (2 වර්ගයේ පාසල් ඇසුරින් )
ආටිගල, සුජීව ප්‍රියදර්ශනී
(
2005
)
ශ්‍රී ලංකාවේ රජයේ පාසල්වල විදුහල්පතිවරුන්ගේ වුර්තිය සංවර්ධන අවශ්‍යතා පිළිබද අධ්‍යයනයක්
හේරත්, එච්. එම්. ඒ. එස්. කේ.
(
2010
)
විදුහල්පතිවරුන් විසින් ගුරුවරුන්ගේ සේවා තෘප්තිය වැඩි දියුණු කිරීමට යොදා ගන්නා පෙළබවීම් ක්රමෝපායන් මොනවාද යන්න පිළිබද අධ්‍යයනයක්
ඒකනායක, ඊ. එම්. ආර්. කේ.
(
2009
)
1AB පාසල් වල මානව සම්පත් කළමනාකරණයේදී විදුහල්පතිවරු යොදාගන්නා ක්‍රියාමාර්ග පිළිබද අධ්‍යයනයක් (කැලණිය අධ්‍යාපන කලාපයේ තෝරාගත් පාසල් ඇසුරින්)
විජේරත්න, එච්. දිලුපා පුෂ්පමාලි
(
2009
)
පාසල හා ප්‍රජාව අතර සම්බන්ධතාවයෙහි ස්වාභාවය පිළිබදව කෙරෙන විමර්ශනාත්මක අධ්‍යයනයක් (මාතර දිස්ත්‍රික්කයෙහි 1AB හා 1C පාසල් ඇසුරින් )
දයාශාන්ත, ටී. එල්.
(
2010
)
අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විද්‍යාව විෂය ආශ්රිත ව සිදු කෙරෙන ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලියේ දී විද්‍යාත්මක ක්‍රමය හා ඒ ආශ්රිත කුසලතා සාධනය සිදු කෙරෙන ආකාරය පිළිබද විමසීමක් (පිළියන්දල කලාපය ඇසුරින්)
ද සිල්වා, ශිරෝමි රුක්ලානි
(
2004
)
පස්වන ශ්‍රේණියේ සිසුන්ගේ ශිෂ්‍යත්ව විභාග සාධන මට්ටම කෙරෙහි බලපාන පවුල් පරිසරය ආශ්රිත සාධක පිළිබඳ අධ්‍යයනයක්
ජයලත්, ආර්.ඒ.එන්.
(
2005
)
මුල් ළමාවියේ දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතා සංවර්ධනය කිරීමේ දී පෙර පාසල්වල දෛනික ක්‍රියාවලියේ දායකත්වය පිළිබඳ අධ්‍යයනය කිරීමක් (කැලණිය අධ්‍යාපන කලාපය ඇසුරිනි)
ප්‍රියන්ති, ඩබ්ලිව්.කේ.සී.
(
2009
)
පශ්චාත් නවයොවුන් ළමයින්ගේ මානසික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා පාසල් සංස්කෘතියෙන් ලැබෙන දායකත්වය පිලිබඳ අධ්‍යයනයක්
අමරසිංහ, චන්ද්‍රානි
(
2004
)
ශ්‍රී ලංකාවේ කනිෂ්ඨ ද්විතියික පාසල් මට්ටම අවසාන කරන සිසුන් විද්‍යාව හා තාක්ෂණවේදය විෂයමාලාවෙහි නියමිත ප්‍රායෝගික කුසලතා සාධනය කර ගැනීම පිළිබඳ විමසා බැලෙන අධ්‍යයනයක් (ඇල්පිටිය අධ්‍යාපන කලාපය ඇසුරෙන්)
විතානාච්චි, සන්ධ්‍යා
(
2006
)
පාසල් ඵලදායිතාව සඳහා බාහිර පාර්ශවකරුවන්ගේ දායකත්වය පිලිබඳ අධ්‍යයනයක්
කුමාර, ආර්.එම්.ජේ.සි.
(
2009
)
6 ශ්‍රේණියේ සිසුන්ගේ භාෂා නිපුණතා සාධනය හා පවුලේ සමාජ ආර්ථික පසුබිම අතර සම්බන්ධය පිළිබඳ අධ්‍යයනයක්
සුබසිංහ, එස්.අයි.
(
2008
)
ජාත්‍යන්තර මට්ටමට සාපේක්ෂව කොළඹ දිස්ත්‍රික්කයේ පාසල්වල ප්‍රාථමික මට්ටමේ දී සිදු කෙරෙන ගණිතය සාධනය ඇගයීම පිළිබඳව සන්සන්දනාත්මක අධ්‍යයනයක්
ජාසිංහ, ප්‍රසාදි
(
2009
)
අ.පො.ස. (උ. පෙළ) භෞතික විද්‍යාව විෂයමාලාව අධ්‍යයනය සදහා අ.පො.ස. (සා . පෙළ) විද්‍යාව හා තාක්ෂණවේදය විෂයමාලාවෙන් ලැබෙන දායකත්වය පිලිබදව විමසා බැලීම. (කළුතර දිස්ත්‍රිකය ඇසුරින්)
සන්දනායක, එස්. ඩි. එල්.
(
2004
)
ශ්‍රී ලංකාවේ අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) සංයුක්ත ගණිතය විෂය ඉගැන්වීමේදී, ක්‍රියාත්මක ඉගෙනුම් සිද්ධි හා ඒ ආශ්රිත කාර්යයන් පිළිබද අධ්‍යයනයක් (ගම්පහ අධ්‍යාපන කලාපයේ රජයේ පාසල් ඇසුරින්)
පුෂ්ප කුමාර, කෝරල ලියනගේ කුමුදු
(
2004
)
ආරම්භක නව යොවුන් වියේ සිසුන්ගේ අධ්‍යාපනික සංවර්ධනය උදෙසා පවුලේ දායකත්වය පිළිබද විමර්ශනාත්මක අධ්‍යයනයක්
රංජනී, පී.වී.
(
2004
)
ශ්‍රි ලංකාවේ රජයේ පාසල්වල හතරවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ගේ ගණිතය විෂය සාධනය පිළිබද අධ්‍යයනයක්
අතාවුද, ඒ.ඒ.ඒ. එම්.
(
2004
)
පාසල් ළමයින් අතර සුවිශේෂී දක්ෂතා ඇතිවීමට තුඩුදුන් මනෝසමාජියීය තත්වයන් පිලිබද ව කැරෙන පසුබිම් සිද්ධි අධ්‍යයනයක්
නානායක්කාර, ඒ
(
2011
)
Now showing items 41-60 of 164
Previous Page
Next Page
Search DSpace
Search DSpace
This Collection
Advanced Search
Browse
All of DSpace
Communities & Collections
By Issue Date
Authors
Titles
Subjects
This Collection
By Issue Date
Authors
Titles
Subjects
My Account
Login
Register