තිලකමාලා, එච්.පී.ජී.
(2008)
පාසල් අධ්‍යාපනය සිසුන්ගේ පෞද්ගලික සංවර්ධනයට මෙන්ම රටේ සංවර්ධනයටද හේතු වේයැයි අපේක්ෂා කෙරේ. බුද්ධිමය, චිත්තවේගීය, හා සමාජයීය අංශ වලින් ශිෂ්‍යයා තුළ විය යුතු සංවර්ධනය ඉටු කිරීම පැවරී ඇත්තේ පාසල මතය.පාසල තම කාර්යය කරනු ලබන්නේ ...