Masters Theses - Faculty of Education
Login
UOC eRepository
→
Postgraduate Research
→
Masters Theses - Faculty of Education
JavaScript is disabled for your browser. Some features of this site may not work without it.
Masters Theses - Faculty of Education
Browse by
By Issue Date
Authors
Titles
Subjects
Search within this collection:
Recent Submissions
පාසල් ඵලදායිතාව වර්ධනය සඳහා ප්‍රජා සහභාගිත්වය යොදාගැනීම පිළිබඳ අධ්‍යයනයක්
ප්රසිල්ඩා, ජී.එස්.ඩී.ඒ.එස්.
(
2009
)
විද්‍යාව හා තාක්ෂණවේදය විෂයමාලාවේ 10 - 11 ශ්‍රේණිවල, විෂයමාලාව හා සම්බන්ධ, ඉගෙනුම්, ඉගැන්වීම් ක්‍රියාවලියේ දී, ප්‍රායෝගික ක්‍රියාකාරකම් භාවිතය පිළිබඳ අධ්‍යයනයක් (මිනුවන්ගොඩ අධ්‍යාපන කලාප පාසල් ඇසුරින්)
අමරසිංහ, ඒ. එම්. ජේ. කේ.
(
2005
)
විද්‍යාව මිනිස් ජීවිතය හා එහි සංවර්ධනය උදෙසා විශාල මෙහෙයක් සිදුකර ඇති අතර විද්‍යාව ඉගැන්වීම පිළිබඳ විශාල ප්රබෝධයක් මතුවෙමින් පවතී. විද්‍යාව පිළිබඳ අධ්‍යාපනික වටිනාකම කැපී පෙනෙන්නේ, එම විෂය ක්ෂේත්රයේ අනිවාර්ය අංශයක් වන ...
දුෂ්කර පාසල්වල සිසුන්ගේ පාසල් නොපැමිණීම හා අ.පො.ස. (සා.පෙළ) විද්‍යාව හා තාක්ෂණවේදය විෂයේ සාධනය අතර කෙබඳු සම්බන්ධතාවක් පවතීදැයි විමසා බැලෙන අධ්‍යයනයක් (මහව අධ්‍යාපන කලාපය ඇසුරිනි)
බණ්ඩාර, වයි. එම්. සී. එස්. යාපා
(
2009
)
අධ්‍යාපනයෙන් අදහස් කරන්නේ පුද්ගලයා තුළ ඇති විභව ශක්තිය මතු කර ගැනීමට අවශ්‍ය පරිසරය සකස් කිරීමයි.සෑම පුද්ගලයෙකු තුළම විභව ශක්තිය ඉතා කුඩා න්‍යෂ්ඨියක් ලෙස ආරයෙන් ඇත. ඒ විභව ශක්තිය උපරිම ලෙස දියුණු කළ යුතුය. විභව ශක්තිය විකසිත ...
ශ්‍රී ලංකාවේ පාසල් ගුරු අභිප්‍රේරණ ක්‍රියාවලිය පිළිබඳ අධ්‍යයනයක්
අබේකෝන්, ඒ. එම්. ආර්.
(
2009
)
මෙම අධ්‍යයනයේ අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ පාසල් ගුරු අභිප්‍රේරණ ක්‍රියාවලිය පිළිබඳ අධ්‍යයනයයි. එම අරමුණ ඉටුකරගැනීම සඳහා පාසල් ගුරුවරුන්ගේ අභිප්‍රේරණ අවශ්‍යතා හඳුනා ගැනීම, පාසල් කළමනාකරුවන් විසින් ගුරු අභිප්‍රේරණ අවශ්‍යතා ...
ගුණාත්මක යෙදවුම් පාසල තුළ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා කොතෙක්දුරට භාවිත කරන්නේදැයි සොයා බැලීම පිළිබඳ අධ්‍යයනක්
කුමාරිහාමි, ටී. එම්. ඩබ්.
(
2010
)
සම්පත් බෙදීයාමේ අසමානතාවය මෙන්ම ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමට අවශ්‍ය සම්පත් ඌනතාව ශ්‍රී ලංකාවේ පාසල් බොහෝමයක් මුහුණ දෙන ගැටළු බව හඳුනාගෙන ඇත. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය වචනවලට පමණක් සීමා කළවිට සිසුන්ට මනා වූ ඉගෙනුම් ...
පාසල් ඵලදායිතාව වර්ධනය සඳහා ප්‍රජා සහභාගිත්වය යොදාගැනීම පිළිබඳ අධ්‍යයනයක්
ප්රසිල්ඩා, ජී.එස්.ඩී.ඒ.එස්.
(
2009
)
විද්‍යාව හා තාක්ෂණවේදය විෂයමාලාවේ 10 - 11 ශ්‍රේණිවල, විෂයමාලාව හා සම්බන්ධ, ඉගෙනුම්, ඉගැන්වීම් ක්‍රියාවලියේ දී, ප්‍රායෝගික ක්‍රියාකාරකම් භාවිතය පිළිබඳ අධ්‍යයනයක් (මිනුවන්ගොඩ අධ්‍යාපන කලාප පාසල් ඇසුරින්)
අමරසිංහ, ඒ. එම්. ජේ. කේ.
(
2005
)
විද්‍යාව මිනිස් ජීවිතය හා එහි සංවර්ධනය උදෙසා විශාල මෙහෙයක් සිදුකර ඇති අතර විද්‍යාව ඉගැන්වීම පිළිබඳ විශාල ප්රබෝධයක් මතුවෙමින් පවතී. විද්‍යාව පිළිබඳ අධ්‍යාපනික වටිනාකම කැපී පෙනෙන්නේ, එම විෂය ක්ෂේත්රයේ අනිවාර්ය අංශයක් වන ...
දුෂ්කර පාසල්වල සිසුන්ගේ පාසල් නොපැමිණීම හා අ.පො.ස. (සා.පෙළ) විද්‍යාව හා තාක්ෂණවේදය විෂයේ සාධනය අතර කෙබඳු සම්බන්ධතාවක් පවතීදැයි විමසා බැලෙන අධ්‍යයනයක් (මහව අධ්‍යාපන කලාපය ඇසුරිනි)
බණ්ඩාර, වයි. එම්. සී. එස්. යාපා
(
2009
)
අධ්‍යාපනයෙන් අදහස් කරන්නේ පුද්ගලයා තුළ ඇති විභව ශක්තිය මතු කර ගැනීමට අවශ්‍ය පරිසරය සකස් කිරීමයි.සෑම පුද්ගලයෙකු තුළම විභව ශක්තිය ඉතා කුඩා න්‍යෂ්ඨියක් ලෙස ආරයෙන් ඇත. ඒ විභව ශක්තිය උපරිම ලෙස දියුණු කළ යුතුය. විභව ශක්තිය විකසිත ...
ශ්‍රී ලංකාවේ පාසල් ගුරු අභිප්‍රේරණ ක්‍රියාවලිය පිළිබඳ අධ්‍යයනයක්
අබේකෝන්, ඒ. එම්. ආර්.
(
2009
)
මෙම අධ්‍යයනයේ අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ පාසල් ගුරු අභිප්‍රේරණ ක්‍රියාවලිය පිළිබඳ අධ්‍යයනයයි. එම අරමුණ ඉටුකරගැනීම සඳහා පාසල් ගුරුවරුන්ගේ අභිප්‍රේරණ අවශ්‍යතා හඳුනා ගැනීම, පාසල් කළමනාකරුවන් විසින් ගුරු අභිප්‍රේරණ අවශ්‍යතා ...
ගුණාත්මක යෙදවුම් පාසල තුළ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා කොතෙක්දුරට භාවිත කරන්නේදැයි සොයා බැලීම පිළිබඳ අධ්‍යයනක්
කුමාරිහාමි, ටී. එම්. ඩබ්.
(
2010
)
සම්පත් බෙදීයාමේ අසමානතාවය මෙන්ම ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමට අවශ්‍ය සම්පත් ඌනතාව ශ්‍රී ලංකාවේ පාසල් බොහෝමයක් මුහුණ දෙන ගැටළු බව හඳුනාගෙන ඇත. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය වචනවලට පමණක් සීමා කළවිට සිසුන්ට මනා වූ ඉගෙනුම් ...
සමාජ අධ්‍යයනය විෂයය හදාරන ශිෂ්‍යයින් තුළ ඉහළ සාධන මට්ටමක් ඇති කිරීමෙහි ලා ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගෙනුම් ක්‍රම භාවිත කිරීමේ වැදගත්කම පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් (10 ශ්‍රේණිය ඇසුරිනි)
කබ්රාල්, එල්. එම්. ඩී. පී.
(
2008
)
1998 ක්‍රියාත්මක කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනය වෙනුවට වර්තමානයේ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයට වැඩි අවධානයක් යොමු කර ඇත. මේ සඳහා පාසල් පාදක ඇගයීම් තුළින් ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය ලබා දීමට ...
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ කලා විෂයය ධාරාව හදාරන ග්‍රාමීය සහ නාගරික සිසුන් විෂයයන් තෝරාගෙන ඇති ආකාරයත් ඔවුන්ගේ වෘත්තීය අපේක්ෂණත් අතර සබඳතාව පිළිබඳ අධ්‍යයනයක්
රේණුකා, එස්. ඒ. එන්.
(
2008
)
විවිධ වූ සමාජ ආර්ථික පසුබිම්වලට අයත් සිසුන් ග්‍රාමීය මෙන්ම නාගරික 1AB සහ 1C පාසල්වල ඉගෙනුම ලබයි. මෙම විවිධ සමාජ ආර්ථික පසුබිම්වලට අයත් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සිසුන්ට තම අනාගතය පිළිබඳ යම් යම් අපේක්ෂාවන් පවතී. ...
අ.පො.ස. (උසස් පෙළ) රසායන විද්‍යාව විෂයයේ ඇතුළත් ප්‍රායෝගික පරීක්ෂණ සහිත විෂය කරුණු ඉගැන්වීම කාර්යක්ෂම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ අධ්‍යයනයක් (ගාල්ල අධ්‍යාපන කලාපය ඇසුරිනි)
මුණසිංහ, වී. සී. කේ. ජේ.
(
2004
)
වර්තමානයේ ශ්‍රී ලංකාවේ අ.පො.ස. (උසස් පෙළ ) විභාග ප්‍රතිඵල විශ්ලේෂණයෙන් පෙනී යන කරුණක් නම් විද්‍යා/ගණිත අංශයෙන් වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාවක් පෙනී සිටින විෂයය වන රසායන විද්‍යාව අසමත් වන සිසුන්ගේ ප්‍රතිශතය ඉහළ අගයක් ගැනීමයි. එහි ...
පාසලේ කාලය කළමනාකරණය සඳහා යොදා ගන්නා උපාය මාර්ග
ද සිල්වා, ජී. එස්. එච්.
(
2007
)
කළමනාකරණ ක්‍රියාවලියේදී ආයතනයක් සතු සම්පත් අතර ප්රමුඛස්ථානයක් ගන්නා සම්පතක් වශයෙන් කාලය හැඳින්විය හැකි ය. වර්තමාන කාර්යබහුල වූ සංකීර්ණ සමාජය තුළ "කාලය"ට ඇත්තේ ඉහළ ප්රමුඛතාවකි. අධ්‍යාපන පද්ධතිය ගත් කළ කාලය ඉතා වැදගත් ...
සාම්ප්‍රදායික හා දුරස්ථ ගුරු පුහුණු විෂයමාලා පිළිබඳ තුලනාත්මක අධ්‍යයනයක් (කොළඹ විශ්වවිද්‍යාලය හා ශ්‍රී ලංකා වීවෘත විශ්වවිද්‍යාලය මෙහෙයවන පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව ලබූ සෞන්දර්ය ගුරුවරුන් ඇසුරින්)
ඉරුගල්බණ්ඩාර, ඒ. අයි.
(
2009
)
කිසියම් අධ්‍යාපන ක්‍රියාවලියක සාර්ථකත්වය විවිධ සාධක රාශියක් මඟින් තීරණය වේ. ඉන් අධ්‍යාපනික ක්‍රියාවලියේ ඵලවල ගුණාත්මක බව තීරණය කරන එය මෙහෙයවන්නන් සතු ප්‍රභල සාධකය ලෙස විෂයමාලාව හැඳින්විය හැක. එසේ වන්නේ කවුරුන් විසින්, කා ...
පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා වැඩසටහනෙහි "ප්‍රායෝගික ඉගැන්වීම" පාඨමාලාව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් (ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය ඇසුරින්)
නවරත්න, එන්. එම්. ආර්. කේ.
(
2009
)
ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනයේ ප්‍රධාන අරමුණ වන්නේ පූර්ණ පෞරුෂයකින් යුත් ගුරුවරයෙක් බිහි කිරීමයි.එහි දී ඔවුන් ලබන වෘත්තිය පුහුණුව ඉතා වැදගත් වේ. අද වන විට ගුරු අධ්‍යාපනය සපයන ආයතන රාශියක් පවතී. වසරින් වසර අධ්‍යාපන පද්ධතියට ...
11 ශ්‍රේණියේ සිසුන්ගේ සිංහල භාෂාව හා සාහිත්‍යය විෂයයේ සාධනය මැනීමට වසර අවසානයේ පළාත් මට්ටමින් පවත්වනු ලබන සාධන පරික්ෂණවල යෝග්‍යතාව විමසා බැලීම (බස්නාහිර, ඌව හා දකුණු පළාත් ඇසුරින්)
නිරෝෂිනී, ආර්. ඩී. සී.
(
2010
)
අධ්‍යාපනයේ දී ඉගෙනුම, ඉගැන්වීම හා ඇගයීම එකිනෙකට බැඳී පවතින ක්‍රියාවලි වේ. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ ඵලදායිතාව ඇගයීම මඟින් විනිශ්චය කෙරෙන බැවින් එය ගුරු සිසු දෙපිරිසටම වැදගත් වේ. ඒ නිසාම ඇගයීම ක්‍රියාවලිය...
අ.පො.ස. (සා.පෙළ) විද්‍යාව විෂයමාලාව ආශ්රිත ජීව, රසායන හා භෞතික අංශ කෙරෙහි ගුරු-සිසු රුචිකත්වය හා ප්‍රවීණතාව පිළිබද විමර්ශනාත්මක අධ්‍යයනයක් (උඩුගම අධ්‍යාපන කලාපය ඇසුරින්)
රංගජීව, එස්. එච්.
(
2004
)
හයවන ශ්‍රේණියේ සිට නවවන ශ්‍රේණිය දක්වා විද්‍යාව විෂය ඉගෙන ගන්නා ශිෂ්‍යයා අ.පො.ස. (සා.පෙළ) පන්තිවලට පිවිසෙන විට විද්‍යාවේ දැනුම, ආකල්ප හා කුසළතා සමූහයක් ළඟා කර ගැනීමට ප්‍රයෝජනවත් වන වඩා පුළුල් වූ විද්‍යාව විෂය නිර්දේශයක් ...
ශ්‍රී ලංකාවේ අ.පො.ස. (උසස් පෙළ) විද්‍යා විෂය ධාරාව තුළ භෞතික විද්‍යා විෂයයට අදාලව ඉලෙක්ට්‍රොනික විද්‍යාව ඒකකය පිලිබදව ඉගෙනුම්- ඉගැන්වීම් ක්‍රියාවලියේ දී අනුරාධපුර දිස්ත්‍රිකයේ පාසල් තුළ මතු වන ගැටලු පිළිබද අධ්‍යයනය.
අල්විස්, එල්. එන්. ආර්.
(
2004
)
මෙම පර්යේෂණය භෞතික විද්‍යාව විෂය යටතේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව ඒකකයේ ඉගෙනුම් ඉගැන්වීම් ක්රියාවල්ය පිළිබඳව කළ විස්තරාත්මක අධ්‍යයනයකි. තාක්ෂණික ලෝකය තුළ ඉදිරියට ගමන් කිරීමට උදව්වන ඉලෙක්ට්‍රොනික උපාංග පිළිබඳ හැදෑරීමට ඉලෙක්ට්‍රොනික ...
පාසල් අභ්‍යන්තර අධික්ෂණ ක්‍රියාවලිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබද විමර්ශනාත්මක අධ්‍යයනයක්
කරුණාරත්න, ඩී. සී. එස්.
(
2012
)
මෙහිදී වර්ථමානයේ පාසල් අභ්‍යන්තර අධීක්ෂණය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න විමසා බැලීම අභ්‍යන්තර අධීක්ෂණය පාසල් පරිපාලකයන් හා ගුරුවරුන් සංජානනය කරන ආකාරය විමසීම, පාසල් අභ්‍යන්තර අධීක්ෂණ ක්‍රියාවලියේ ප්රබලතා හා දුබලතා විමර්ශනය ...
විෂය සමගාමී ක්‍රියාකාරකම් වල නිරත වන උසස්පෙළ වාණිජ්‍ය විෂය ධාරාව හදාරන ශිෂ්‍යයින්ගේ විෂය සාධනය පිළිබද අධ්‍යයනයක් (ගම්පහ අධ්‍යාපන කලාපය ඇසුරින්)
කරුණාරත්න, පී. ඩී. එම්. කේ.
(
2004
)
එළඹෙන අභියෝගවලට මුහුණ දීමේ ශක්තිය ඇති පූර්ණ පෞරුෂයකින් හෙබි පුරවැසියන් දැයට දායාද කිරීමේදී පංති කාමර අධ්‍යාපනය මෙන්ම විෂය සමගාමී ක්‍රියාකාරකම් ද ඍජුව ඉවහල් වේ. සිසුන් විෂය සමගාමී ක්‍රියාකාරකම් හා විෂය සාධනය සමබරව පවත්වා ...
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා වැඩසටහනින් ගුරු වෘත්තිය සංවර්ධනය සදහා උපාධ්යාවරයාගේ දායකත්වය පිළිබද විමර්ශනාත්මක අධ්‍යනයක් (බස්නාහිර පළාත ඇසුරින්)
පෙරේරා, කේ. ඩි. ආර්. එල්. ජේ.
(
2009
)
ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන පීඨය මඟින් පවත්වා ගෙන යනු ලබන පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා වැඩසටහන හදාරන ගුරු ශිෂ්‍යයින් විසින් ප්‍රායෝගික ඉගැන්වීම් පුහුණුව අදියර දෙකකදී සිදු කරනු ලැබේ. පළමු අදියරේදී ගුරු ...
අධ්‍යනයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) මට්ටමේදී බුද්ධාගම විෂය ආශ්රිත පාසැල පදනම් කරගත් ඇගයීම් ක්‍රියාත්මක වන ආකාරය පිළිබද අධ්‍යයනයක්.
විතානගේ, එස්. යු. ජේ.
(
2004
)
කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ, අධ්‍යාපනපති උපාධියට අවශ්‍ය අධ්‍යාපන අවශ්‍යතාවයක් ඉටු කිරීම සඳහා මෙම අධ්‍යයනය දියත් කරන ලදී. දීර්ඝ කාලීන වශයෙන් ශ්‍රී ලාංකික අධ්‍යාපන පද්ධතියට එල්ලවන චෝදනාවක් නම් පවතින විභාග ක්‍රමය ...
ශ්‍රී ලංකාවේ විධිමත් පාසල් සදහා පොදු වූ, 10-11 ශ්‍රේණිවල පාසැල පදනම් කරගත් ඇගයීම් වැඩපිළිවෙල, ගණිතය විෂය සදහා ක්‍රියාත්මක කිරීමේදී පවතින විවිධතා පිළිබද අධ්‍යනයක් (කොළඹ දිස්ත්‍රිකයේ පාසල් ඇසුරින්)
වික්‍රමආරච්චි, ඒ. යු.
(
2004
)
යම් වැඩ පිළිවෙලක් මඟින් අපේක්ෂිත ප්‍රතිඵල ලැබේ ද යන්න සොයා බැලීම එම වැඩ පිළිවෙලේ ම එක් අංගයකි.ඒ අනුව අධ්‍යාපනය සම්බන්ධ ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියේ දී ද ශිෂ්‍යාගේ සාධන මට්ටම සොයා බැලීම අනිවාර්ය බව අධ්‍යාපනඥයින්ගේ අදහසයි. ...
අ.පො.ස. (උ/පෙළ) සිසුන් මුහුණ දෙන ආයතනික ගැටලුවල ස්වභාවය සහ ඉගෙනුම කෙරේ එහි ඇති බලපෑමත් එම ගැටලු අවම කර ගැනීම සඳහා පාසල් උපදේශන සේවාවකින් ලද හැකි සහයත් පිළිබඳ අධ්‍යයනයක් (ගම්පහ අධ්‍යාපන දිස්ත්‍රික්කය ඇසුරෙනි)
දිසානායක, ඩබ්.එම්. ඒ. ඩී.
(
2002
)
මෙම අධ්‍යයනයේ අරමුණ වූයේ වත්මන් අධ්‍යාපන ක්‍රමය තුළ පාසල නැමැති ආයතනය තුළ අ.පො.ස. (උසස් පෙළ ) සිසුන් මුහුණ දෙන ගැටලු කවරේ ද යන්න හඳුනාගැනීමත්, එම ගැටලු ඔවුන්ගේ අධ්‍යාපනයට කෙසේ බලපන්නේ ද යන්නත් සොයා බැලීමය. තවද එම ගැටලුවලට ...
View more
Search DSpace
Search DSpace
This Collection
Advanced Search
Browse
All of DSpace
Communities & Collections
By Issue Date
Authors
Titles
Subjects
This Collection
By Issue Date
Authors
Titles
Subjects
My Account
Login
Register
Discover
Author
Peiris, K.A.M. (2)
Rohan, R.M.D. (2)
ආනන්ද, එම් (2)
කුසුමලතා, ඒ.ජි. (2)
පෙරේරා, ජි. සන්ධ්‍යා සමන්ති (2)
Abeygunasekera, D.D. (1)
Abeygunawardena, H.D. (1)
Abeyratne, L.A. (1)
Amarasinghe, V.R. (1)
Bandara, L.M. Kapila (1)
... View More
Date Issued
2010 - 2018 (46)
2000 - 2009 (75)
1990 - 1999 (3)
1980 - 1989 (28)
1970 - 1979 (10)
1965 - 1969 (2)
RSS Feeds
RSS 1.0
RSS 2.0
Atom