Please use this identifier to cite or link to this item:
http://archive.cmb.ac.lk:8080/xmlui/handle/70130/7151
Full metadata record
DC Field | Value | Language |
---|---|---|
dc.contributor.author | ප්‍රේමරත්න, ආර්.එම්. | - |
dc.date.accessioned | 2023-08-24T05:27:11Z | - |
dc.date.available | 2023-08-24T05:27:11Z | - |
dc.date.issued | 1986 | - |
dc.identifier.uri | http://archive.cmb.ac.lk:8080/xmlui/handle/70130/7151 | - |
dc.description.abstract | ගැටළුව ፦ ශ්‍රී ලංකාවේ ගුරු අධ්‍යාපන ඉතිහාසය විමසීමේදී, පෘතුගීසි යුගයේදී ''මොනස්ටරි'' වලත්,ලන්දේසි යුගයේදී සෙමනේරිවලත් බ්‍රිතාන්‍ය යුගයේදී නෝමල් පාසලේදීත් ගුරු පුහුණුව ලබාදුන් බවට සාක්ෂි ඇත. මෙම ආයතන වලට දක්ෂ සිසුන් තොර ඔවුන්ට ගුරුපුහුණුව ලබාදී පත්වීම් දෙනු ලැබිණි. බ්‍රිතාන්‍ය යුගයේදී,ගුරු හිඟයට පිළියමක් ලෙස යොදා ගනු ලැබූ 'මොනිටර් ක්‍රමය ' අනුව ගුරුසේවයට පිවිසියේ පුහුනුවක් නොලත් නවකයන්ය . එම යුගයේදීම 1903 පමණ වනවිට ගුරු විද්‍යාල ඇරඹි තිබු අතර ,'මොනිටර් 'වරුන්ටද ,නවකයින්ටද ගුරුපුහුණුව ලබාදිනි... | en_US |
dc.language.iso | other | en_US |
dc.title | ශ්‍රී ලංකාවේ ගුරු අධ්‍යාපන වැඩසටහනෙහි පුර්වසේවා ගුරුපුහුණුවක අවශ්‍යතාව පිළිබඳ අධ්‍යයනයක් | en_US |
dc.type | Thesis | en_US |
Appears in Collections: | MPhil/PhD theses |
Files in This Item:
File | Description | Size | Format | |
---|---|---|---|---|
ශ්_රී ලංකාවේ ගුරු අධ්_යාපන වැඩසටහනෙහි පූර්වසේවා ගුරුපුහුණුවක අවශ්_යතාව පිළිබඳ අධ්_යයනයක්.pdf | 1.99 MB | Adobe PDF | View/Open |
Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.