Please use this identifier to cite or link to this item:
http://archive.cmb.ac.lk:8080/xmlui/handle/70130/7126
Full metadata record
DC Field | Value | Language |
---|---|---|
dc.contributor.author | සේරසිංහ, එස්ඒ.ඩී.කේ. | - |
dc.date.accessioned | 2023-06-04T11:02:36Z | - |
dc.date.available | 2023-06-04T11:02:36Z | - |
dc.date.issued | 1995 | - |
dc.identifier.uri | http://archive.cmb.ac.lk:8080/xmlui/handle/70130/7126 | - |
dc.description.abstract | උපාධිධාරීන් බිහිකරනු ලබන්නේ රටක ආර්ථික සංවර්ධන කාර්‍ය සඳහා දායක කර ගැනීමටය. එහෙත් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල තුලින් බිහිවන උපාධිධාරීන් තුළ රැකියා ප්‍රශ්නයක් පැවතීමෙන් පෙනී යන්නේ ඔවුන් එකී කාර්‍යයට දායකකර ගැනීම පිළිබඳව ප්‍රශ්න පවතින බවයි. උපාධිධාරීන් රැකියා ප්‍රශ්නයට මුහුණදීම නිසා ශ්‍රී ලංකාව තුළ සමාජ ආර් ථික, සමාජ දේශපාලන ප්‍රශ්න රැසක් බිහිවී තිබේ. එහෙත් මේ ප්‍රශ්නය විසදීම සඳහා ප්‍රමානවත් අවධානයක් ආර් ථික ප්‍රතිපත්ති සම්පාදකයනගේ පැත්තෙන් හෝ විශ්වවිද්‍යාල බලධාරීන්ගේ පැත්තෙන් හෝ මේ දක්වා යොමුවී නොමැත... | en_US |
dc.title | ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හා උපාධිධාරීන්ගේ රැකියා ගැටළුව පිළිබඳ කළමනාකරණ උපාධිධාරීන් ඇසුරෙන් කෙරෙන අධ්‍යයනයක් | en_US |
dc.type | Thesis | en_US |
Appears in Collections: | MPhil/PhD theses |
Files in This Item:
File | Description | Size | Format | |
---|---|---|---|---|
ශ්_රි ලංකාවේ විශ්වවිද්_යාල ....pdf | 2.08 MB | Adobe PDF | View/Open |
Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.