Please use this identifier to cite or link to this item:
http://archive.cmb.ac.lk:8080/xmlui/handle/70130/7113
Title: | භාෂා ක්‍රියාකාරකම් විෂයයෙහි නිර් දේශිත අභිමතාර් ථ අනුව ලිවීමේ කුසලතවයේදී ශිෂ්‍යයන්ගේ සාධන මට්ටම කවරාකාරයෙන් පවත්වන්නේ ද යන්න පිළිබඳව 3වසර ඇසුරින් කෙරෙන අධ්‍යයනයක් |
Authors: | විදානපතිරණ, එම්.එල්. |
Issue Date: | 1995 |
Abstract: | වර්ෂ 1995 දී ක්‍රියාත්මක මවුබස සිංහල විෂය නිර්දේශයෙහි දැක්වෙන අභිමතාර් ථ අනුව ලිවීමේ කුසලතාවයේ දී ශිෂ්‍යයින්ගේ සාධන මට්ටම කවරාකාරයෙන් පවත්වන්නේ දැයි 3 වසර ඇසුරු කොට මෙම අධ්‍යයනය සිදු කොට ඇත. අධ්‍යයනයෙහි මුලික පරමාර්ථය වී ඇත්තේ ප්‍රාථමික අධ්‍යාපන අවධ්යෙහි මවුබස සිංහල ලිවීමේදී 3 වසට ශිෂ්‍යයින්ගේ සාධන මට්ටම කවරාකාරව පවත්තන්නේ ද යනු විමසීමයි... |
URI: | http://archive.cmb.ac.lk:8080/xmlui/handle/70130/7113 |
Appears in Collections: | MPhil/PhD theses |
Files in This Item:
File | Description | Size | Format | |
---|---|---|---|---|
භාෂා ....pdf | 1.7 MB | Adobe PDF | View/Open |
Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.